Sanda Mithuri Chords
Kasun Kalhara
▶ 6161 plays · 18/03/2026 07:39 · Dinesh Wajirage
↓ 51 more songs by Kasun Kalhara
Chord Diagrams for 'Sanda Mithuri' song:
Text size:
[Intro] --------------------------------- Am | G | Am | G F | Em | C | F Em | Dm | [Chorus] --------------------------------- Am Em ඉගිල්ලෙන්න ඔබ එක්ක ආකාසේ Am G විඳ ගන්න ඒ සිසිල මා සිත් සේ Am F Am G මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ Am F G පිණි බිඳු මල් වැහි අරන් Am Em F E සඳ මිතුරී.. සිත මිහිරි කළ මැනවී.. Am G F Am බිඳු කඳුළු පිණි පොකුරු කළ මැනවී.. [Inter 1] --------------------------------- Am | G | F | Am C | F | Em | Dm Am C Em G හා...හා.............. F Em Am G#m Am හා.................... [Verse 1] --------------------------------- Am මට මමම වී ඉන්න Em ලෝකෙන් බිඳක් නොදැන Am ඈතට වෙලා අපිම C අපි වී ඉතින් Em G නව ලොවට මුල් අනු දෙන්න Am F G මිල නොවන පෙම් කවිය පබඳින්න Am G Am G පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න Am G ආදරය දළුලන්න මිහිකත මතින් Am C Dm E සිහිනේ සඟවා කිරණින් දෙවෙන [Verse 2] --------------------------------- Am ජීවිතය විඳගන්න Em ලෝකේ ඉඩක් නොදෙන Am ඈතට වෙලා තෙමෙමු C පිණි වැහි පොදෙන් Em G ප්‍රේමයට ප්‍රේමය වෙන්න Am F G නිලා නොවන ජීවිතය පුබුදන්න Am G Am G පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න Am G ආදරය දළුලන්න මිහිකත මතින් Am C Dm E සිහිනේ සඟවා කිරණින් දෙවෙන
Kasun Kalhara — 51 Songs
View All
- Adara Mal Wala ★ 36604
- Adare Kurutu Ga V4 944
- Adare Sithum 741
- Adarema Geethayak 3566
- Ahasin Eha ★ 23531
- Ananthayata Yana Paara Dige ★ 9161
- Appachchi 604
- Arambuma Kandulak 3002
- Eka Wasanthayaka ★ 5179
- Eya Hemin With Eda 67
- Haritha Wana Rekawen 287
- Heta Aluth Aluyamak 205
- Kandulu 277
- Kaulu Piyanpath ★ 61160
- Lihiniye 246
- Lihiniyeku Se 219
- Ma Balawath Karana Samide 309
- Mage Divi Pananala Rakinne 3873
- Mal Mitak Thiyan V2 ★ 38986
- Mal Warusawe 4236
- Malakai Kiya 58
- Math Mal ★ 15548
- Mathakaya Dige 49
- Me Obata Ahenawada 1914
- Meedum Dumaraye 1491
- Mela 458
- Nagee Sitimu Api Apa Wenuwen 40
- Nagena Lahiru Rasin 54
- Natasha 1574
- Nawathi Methekin 239
- Oba Pipuna 256
- Obe Sitha Ma Sitha Wen Kala 134
- Pamawee Pipunu Mal Suwandai 4505
- Pawela Yanna Mata Idak Denna 382
- Ra Ahasin Watena ★ 12845
- Saba Nowana Heena Hari Mihiri 206
- Sanda Eliya Moon Light 162
- Sanda Mithuri ★ 6161
- Sanda Ona 1081
- Sanda Sanda Wage 811
- Sara Sande Siriyawe 454
- Sihinayaki Mata ★ 12549
- Sihinayata Tharam Thatu Na Mata Nam 387
- Sonduru Sithuwam 656
- Sulanga Obada 508
- Susum Podak Vee 216
- Tharukatayak Vee 983
- Veenavi 280
- Vikasitha adara Prarthana 95
- Wahilihiniye 1021
- Walakulak Wee 1327
Sanda Mithuri Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.